රු27,000.00

Vegetable Cooking Times Mentioned on the Cooker.
Xinqi පේටන්ට් බලපත්ර ලාභී ගෑස් කුකරය
45% LP ගෑස් ඉතිරිකරයි
භාජනවල දැලි නොබැදෙයි
කාලය ඉතිරිකරයි
ආසන්න වශයෙන් පූර්ණ දහනයක්
කාබන් මොනොක්සිඩ් පිටනොවේ
අධික උෂ්ණත්වය නිසා වේගයෙන් ආහාර පිසගත හැක
එම නිසා ආහාරවල පෝෂක පදාර්ථ සුරැකේ
උදුන මිලදී ගැනීමට වැයවන මුදල LP ගෑස් සදහා වැයවන මුදලින් පිරිමසා ගතහැක
ගිනි ආරක්ෂක උපාංග ඇතුලත්ය
ආරක්ෂිත පොලිමර් ආවරණය සහිත දෘඩ මතුපිට සහ SS 304 සහ SS 201 මතුපිට සහිත මාදිලි රාශියකින් ලබගතහැක
ආරක්ෂිත රේගියුලේටරය සහ හෝස් මිලදී ගත හැක
Patented burner
Nearly complete combustion.
Fast cooking due to high temperature.
No carbon monoxide emission.
No soot deposits on pots and pans.
Fast cooking preserves food values.
Saves energy and time.
Includes fire protection safety device.
The cost of the cooker can be covered with the saving on LPG.
Polymer coated tempered glass top.
SS 304 and SS 201 tops are also available.
Robust construction.
රු19,000.00
රු22,000.00
Reviews
There are no reviews yet.